SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   රූප   ලිපි   ශ්‍රවණ   වීඩියෝ   ඇමතුම්
අලුත්   රූප   ලිපි   ශ්‍රවණ   වීඩියෝ   ඇමතුම්
නමෝතස්ස පාටයෙන් හොඳ බෞද්ධයෙක් වීම Becoming a Good Buddhist Through Namo Thassa 1
RKW

Published: 2016-12-12 Updated: 2017-04-24


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

Like කරන්න: https://www.facebook.com/gangodawilasoma

[ENGLISH BELOW:] අද, 2016 දෙසැම්බර් මස 12 වන දින අති පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ අපවත් වී වසර 13 ක් සම්පුර්ණ වේ. මේ සියුලු පින්කම් වල කුසල් බලයෙන් සෝම ස්වාමීන් වහන්සේට උතුම් අමා මහ නිවන් සුවය අත්වේවා!

දෙසැ 12 දා ඔබේ නිවස, ආයතනය ඉදිරිපිට හෝ ප්‍රෝපයිලයේ බෞද්ධ කොඩියක් ඔසවා තබන්න.

නමෝතස්ස පාටයෙන් හොඳ බෞද්ධයෙක් වීම

හොඳ බෞධයෙක් වීමේ පසුබිම, “නමෝතස්ස භගවතෝ, අරහතෝ සම්බුද්ධස්ස” කියන මේ පාටයේ තියෙනවා.

ඔබේ පා යුග දන නමන්නට
ඔබේ සෙවනේ රෑඳී ඉන්නට
අපි ලෑබූ පිං අපිට අද හිමිනෑ
අනේ අපි අද අසරණයි
සෝම හාමුදුරුවනේ
අපේ හාමුදුරුවනේ

අමතක නොකරමු කිසිදා — හිමි ගුණ සමරමු සැමදා!

ඔබ සැමට තෙරුවන් සරණයි!

Homage to the Blessed One, the Worthy One, the Highest Self-Enlightened One!

Today, the 12th December of 2016 is the 13th passing away anniversary of the Most Venerable Gangodawila Soma Thero. May all our collective merit and well—wishes allow late Gangodawila Soma Thero to gain the lasting peace of Nibbana!

Place a Buddhist flag infront of your home, work place or profile on the 12th of December.

Becoming a Good Buddhist Through Namo Thassa

The background for becoming a good Buddhist is contained in this stanza “Namo thassa bhagavatho arahatho sammasambuddhassa.”

Let us never forget — Let us remember his goodness everyday!

May you be happy and well!

Photos: http://рчц-дфо.рф/bodh-gaya-india.php

අදාළ
Download Template Image #1 >

Download Template Image #2 >

සෝම හිමියන් දඹදිව බුද්ධගයාවෙදී Soma Himi at Buddhagaya, India 1

අමතක නොකරමු කිසිදා... Let Us Never Forget... 1

දෙසැ 12 දා අත ළඟයි! The 12th of Dec is Close By! 2
 
ඔබ සැමට තෙරුවන් සරණයි! May The Triple Gem Bless You! 1

අද ගංගොඩවිල සෝම ස්වාමින්වහන්සේගේ 66 වැනි ජන්ම දිනයයි! Today is Gangodawila Soma Himi’s 66th birthday!

පංච දුෂ්චරිතවයේ ආදීනව The Drawbacks of Immorality 1

ඔබේ රට, දැය, ජාතිය සුරකින්නට නම් To Protect Your Country, Nation and People 1

ඔබේ රට, දැය, ජාතිය, ආගම සුරකින්නට Protect Your Country, Nation, People and Religion 1
 
නිවන් දකින්නට පෙර යළිත් වඩිනු මැනවි හිමි සඳුනේ! Please Come Again Venerable Sir! 1

නිවන් දකින්නට පෙර යළිත් වඩිනු මැනවි හිමි සඳුනේ! Please Come Again Venerable Sir! 2

අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමි Most Venerable Gangodawila Soma Himi 1 [Picture Album]

අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමි Most Venerable Gangodawila Soma Himi 2 [Picture Album]

ඔබ වහන්සේ මතු බුදු වේවා! May You Gain Sammasambuddhahood! 1