SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   රූප   ලිපි   ශ්‍රවණ   වීඩියෝ   ඇමතුම්
අලුත්   රූප   ලිපි   ශ්‍රවණ   වීඩියෝ   ඇමතුම්
නිවන් දකින්නට පෙර යළිත් වඩිනු මැනවි හිමි සඳුනේ! Before gaining the lasting peace of Nibbana please come again Venerable Sir!

නිවන් දකින්නට පෙර යළිත් වඩිනු මැනවි හිමි සඳුනේ! Before gaining the lasting peace of Nibbana please come again Venerable Sir!

[English Below:] අද, 2014 දෙසැම්බර් මස 12 වන දින අති පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ අපවත් වී වසර 11 ක් සම්පුර්ණ වේ! මේ සියුලු පින්කම් වල කුසල් බලයෙන් සෝම ස්වාමීන් වහන්සේට උතුම් අමා මහ නිවන් සුවය අත්වේවා! නිවන් දකින්නට පෙර යළිත් වඩිනු මැනවි හිමි සඳුනේ! සාධු! සාධු!! සාධු!!! _/\_

අද 12 දා ඔබේ නිවස / ආයතනය ඉදිරිපිට බෞද්ධ කොඩියක් ඔසවා තබන්න.

ඔබේ පා යුග දන නමන්නට
ඔබේ සෙවනේ රෑඳී ඉන්නට
අපි ලෑබූ පිං අපිට අද හිමිනෑ
අනේ අපි අද අසරණයි
සෝම හාමුදුරුවනේ
අපේ හාමුදුරුවනේ

Today, 12 December 2014 is the 11th passing away anniversary of the Most Venerable Gangodawila Soma Thero! May all our collective merit and well-wishes help late Gangodawila Soma Thero to gain the lasting peace of Nibbana! Before gaining the lasting peace of Nibbana please come again Venerable Sir! Sadhu! Sadhu!! Sadhu!!! _/\_

අදාළ
අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමි ආදාහනය 1 [වීඩියෝ]

අද ගංගොඩවිල සෝම ස්වාමින්වහන්සේගේ 66 වැනි ජන්ම දිනයයි! Today is Gangodawila Soma Himi's 66th birthday!

අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් බුද්ධගයාවෙදී Gangodawila Soma Himi at Buddhagaya, India 1