SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   රූප   ලිපි   ශ්‍රවණ   වීඩියෝ   ඇමතුම්
අලුත්   රූප   ලිපි   ශ්‍රවණ   වීඩියෝ   ඇමතුම්
පංච දුෂ්චරිතවයේ ආදීනව The Drawbacks of Immorality 1

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

Published: 2016-10-10


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
පංච දුෂ්චරිතවයේ ආදීනව The Drawbacks of Immorality 1

[ENGLISH BELOW:]

බුදුරජාණන් වහන්සේ පංචා දුෂ්චරිතය පිළිබඳව දේශනා කරා. දුෂ්චරිතයේ ආදීනව දේශනා කරා. “යෝ පනා මති පාතේති,” යමෙක් ප්‍රනඝාතය කරයිද; “මුසාවාදංච භාසති,” බොරු කියනවද; “ලෝකේ අදින්නං ආදියති,” තමන්ට අයත් නැති අනුන්ගෙ දේ ගන්නවද; “පරදාරංච ගච්චති,” පරදාරවන් කරා, නැත්නම් තමන්ට සතු නැති, අන්‍ය ස්ත්‍රීන් කරා යනවානද, පරදාර සේවනයෙහි යෙදෙනවද; ඒ වගේම සුරාවෙහි නැවත නැවත යෙදෙනවද, “සුරාමේරය පානන්ච, යෝ නරෝ අනුයුන්ජති, ඉදේව මේසෝ පුරිසෝ මූලං කනති අත්තනෝ,” ඒ තැනැත්තා මේ ආත්ම භාවයේදීම තමන්ගේ විනාශය සිද්ධ කරගන්නවා, මුල සිඳ ගන්නවා කිව්වා.

මේ දුස්චරිතය කිරීමෙන් තමන්ගේ විනාශය හෙවත් මුල සිඳ ගැනීම සිද්ද වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ බුදු මුවින් දේශනා කලාද ඒක එහෙම්ම සිද්ද වෙනවා, ඒක වරදින්නේ නෑ. කාටවත් එකේ වාදයක් නෑ. ඒකට තර්ක කරන්න බෑ. මොනතරම් හේතු ඉදිරිපත් කරත් මේක හින්ද මේක කරන්න සිද්ද වෙනවයි කියල, කෙරුවොත් ප්‍රතිඵලය වරදින්නෙනං නෑ, ඒක බලාපොරොත්තු වන්නට ඕනේ.

— අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමි

The Lord Buddha spoke of five immoralities. He spoke of the drawbacks of immorality. “yo pana mathi pathethi,” if someone kills; “musavadancha bhasathi,” tells lies; “loke adinan adiyatha,” takes (stealing) what does not belong to one; “paradarancha gachchathi,” goes to others partners, enages in adultery; takes intoxicants over and over again, “surameraya panancha, yo naro anuyunjathi, ideva meso puriso mulan kanathi aththano,” that person in this very lifetime destroys themselves, destroys thier own root, so the Lord Buddha said.

This destruction of one’s own roots by engaging in immorality as described by the Lord Buddha happens exactly as he has said without fail. No one can argue with that. No one can debate with it. No matter what reasons are given to justify immorality, if one engages in immorality the resulting effect will occur, this is to be expected.

— Most Venerable Gangodawila Soma Himi

ඔබ සැමට තෙරුවන් සරණයි!

Photos: https://www.spadreams.com/west-coast-holiday-r438/

අදාළ
Download Template Image #1 >

Download Template Image #2 >

Download Template Image #3 >
 
අපන්නක ප්‍රතිපදාව 1 — අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමි [වීඩියෝ]

බුදු දහමෙන් කලාවට තහනමක් නැත 1 [Articles — External >>]

ඔබේ රට, දැය, ජාතිය සුරකින්නට නම් To Protect Your Country, Nation and People 1
 
ඔබේ රට, දැය, ජාතිය, ආගම සුරකින්නට Protect Your Country, Nation, People and Religion 1

නිවන් දකින්නට පෙර යළිත් වඩිනු මැනවි හිමි සඳුනේ! Please Come Again Venerable Sir! 2

අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමි Most Venerable Gangodawila Soma Himi 2 [Picture Album]