SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   රූප   ලිපි   ශ්‍රවණ   වීඩියෝ   ඇමතුම්
අලුත්   රූප   ලිපි   ශ්‍රවණ   වීඩියෝ   ඇමතුම්
අවිදු අඳුර දුරලූ නුවණ පහන නිවුණා The Wise Flame that Destroyed Ignorance’s Darkness, Extinguished 1
RKW

Published: 2017-12-12 — Updated: 2017-12-18


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

අවිදු අඳුර දුරලූ නුවණ පහන නිවුණා

Like කරන්න: https://www.facebook.com/gangodawilasoma

[ENGLISH BELOW:] අද, 2017 දෙසැම්බර් මස 12 වන දින අති පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ අපවත් වී වසර 14 ක් සම්පුර්ණ වේ. මේ සියුලු පින්කම් වල කුසල් බලයෙන් සෝම ස්වාමීන් වහන්සේට උතුම් අමා මහ නිවන් සුවය අත්වේවා!

දෙසැ 12 දා ඔබේ නිවස, ආයතනය ඉදිරිපිට හෝ ගිණුමේ බෞද්ධ කොඩියක් ඔසවා තබන්න.

ඔබේ පා යුග දන නමන්නට
ඔබේ සෙවනේ රෑඳී ඉන්නට
අපි ලෑබූ පිං අපිට අද හිමිනෑ
අනේ අපි අද අසරණයි
සෝම හාමුදුරුවනේ
අපේ හාමුදුරුවනේ

අමතක නොකරමු කිසිදා — හිමි ගුණ සමරමු සැමදා!

ඔබ සැමට තෙරුවන් සරණයි!

Homage to the Blessed One, the Worthy One, the Highest Self—Enlightened One!

The Wise Flame that Destroyed Ignorance’s Darkness, Extinguished

Today, the 12th December of 2017 is the 14th passing away anniversary of the Most Venerable Gangodawila Soma Thero. May all our collective merit and well—wishes allow late Gangodawila Soma Thero to gain the lasting peace of Nibbana!

Place a Buddhist flag infront of your home, work place or profile on the 12th of December.

To kneel at your footsteps
to stay in your shadow
our merit is not enough today
oh we are lost today
dear Soma Himi
our Venerable Sir

Let us never forget — Let us remember his goodness everyday!

May you be happy and well!

අදාළ
Download Template Image #1 >

දෙසැ 12 දා අතළගඟයි! December 12th Is Close At Hand! 1

නමෝතස්ස පාටයෙන් හොඳ බෞද්ධයෙක් වීම Becoming a Good Buddhist Through Namo Thassa 1
 
දෙසැ 12 දා අත ළඟයි! The 12th of Dec is Close By! 2

පංච දුෂ්චරිතවයේ ආදීනව The Drawbacks of Immorality 1

ඔබේ රට, දැය, ජාතිය සුරකින්නට නම් To Protect Your Country, Nation and People 1
 
නිවන් දකින්නට පෙර යළිත් වඩිනු මැනවි හිමි සඳුනේ! Please Come Again Venerable Sir! 2

නිවන් දකින්නට පෙර යළිත් වඩිනු මැනවි හිමි සඳුනේ! Please Come Again Venerable Sir! 1

අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමි Most Venerable Gangodawila Soma Himi 2 [Picture Album]