SomaHimi.org
 තෙරුවන.ඕර්ග්
 Threegems.org
 Vidarshana.org
 Jeevithaya.org
 Thinkup.today
මූණු පොත
Title Horizontal Line Shadow Title Horizontal Line
අලුත්   රූප   ලිපි   ශ්‍රවණ   වීඩියෝ   ඇමතුම්
අලුත්   රූප   ලිපි   ශ්‍රවණ   වීඩියෝ   ඇමතුම්
සෝම හිමියන්ගේ චායාරූපයක් Portrait of Gangodawila Soma Himi 1
RKW

Published: 2014-03-21 — Updated: 2018-04-24


ලොකු රූපය ලබාගන්න රූපයට ක්‍ලික්‍ කරන්න.
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

සෝම හිමියන්ගේ චායාරූපයක්

Like කරන්න: https://www.facebook.com/gangodawilasoma

[ENGLISH BELOW:] අද අතිපූජනීය ගංගොඩවිල සෝම හිමියන්ගේ 70 වෙනි ජන්ම දිනයයි!

නොයෙකුත් පාට විදුලි බුබුළු වලින් එලි වූ සෝම හිමියන්ගේ චායාරූපයක්.

ඔබේ පා යුග දන නමන්නට
ඔබේ සෙවනේ රෑඳී ඉන්නට
අපි ලෑබූ පිං අපිට අද හිමිනෑ
අනේ අපි අද අසරණයි
සෝම හාමුදුරුවනේ
අපේ හාමුදුරුවනේ

අමතක නොකරමු කිසිදා — හිමි ගුණ සමරමු සැමදා!

ඔබ සැමට තෙරුවන් සරණයි!

Homage to the Blessed One, the Worthy One, the Highest Self—Enlightened One!

Portrait of Gangodawila Soma Himi

Today is the 70th birthday of Most Venerable Gangodawila Soma Thero!

Portrait of Gangodawila Soma Himi illuminated by multi—coloured lights.

To kneel at your footsteps
to stay in your shadow
our merit is not enough today
oh we are lost today
dear Soma Himi
our Venerable Sir

Let us never forget — Let us remember his goodness everyday!

May you be happy and well!

අදාළ
අද ගංගොඩවිල සෝම ස්වාමින්වහන්සේගේ 66 වැනි ජන්ම දිනයයි! Today is Gangodawila Soma Himi’s 66th birthday!

නමෝතස්ස පාටයෙන් හොඳ බෞද්ධයෙක් වීම Becoming a Good Buddhist Through Namo Thassa 1

අවිදු අඳුර දුරලූ නුවණ පහන නිවුණා The Wise Flame that Destroyed Ignorance’s Darkness, Extinguished 1
 
පංච දුෂ්චරිතවයේ ආදීනව The Drawbacks of Immorality 1

ඔබේ රට, දැය, ජාතිය සුරකින්නට නම් To Protect Your Country, Nation and People 1

ඔබේ රට, දැය, ජාතිය, ආගම සුරකින්නට Protect Your Country, Nation, People and Religion 1
 
නිවන් දකින්නට පෙර යළිත් වඩිනු මැනවි හිමි සඳුනේ! Please Come Again Venerable Sir! 2

නිවන් දකින්නට පෙර යළිත් වඩිනු මැනවි හිමි සඳුනේ! Please Come Again Venerable Sir! 1

අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමි Most Venerable Gangodawila Soma Himi 2 [Picture Album]